- මුස්ලිම්වරුන්ගේ මාන්‍යය කෙළෙසන කරුණු සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටීම.
- ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටනු ඇත. කවරෙකු තම සහෝදරයාගේ මාන්‍යය කෙළෙසීමෙන් වළක්වන්නේ ද අල්ලාහ් ඔහුගෙන් අපා ගින්න වළක්වනු ඇත.
- ඉස්ලාම් යනු එහි ජනතාව අතර සහෝදරත්වයේ සහ සහයෝගයේ ආගමකි.