- දේව විශ්වාසය තුළ මිනිසුන් අතර පවතින වෙනස්කම්.
- ක්‍රියාවන්හි ශක්තිමත් භාවය සතුටු දායකය. හේතුව දුර්වලභාවයෙන් ලබන දෑට වඩා එමගින් ලබන දෑ වඩාත් ප්‍රයෝජනවත්ය.
- මිනිසා තමන්ට ප්‍රයෝජනවත් දෑ හි උනන්දු විය යුතු අතර තමන්ට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හැර දැමිය යුතුය.
- මුඃමින්වරයා තම සියලුම කටයුතුවලදී අල්ලාහ්ගේ උදව්ව පැතිය යුතුය. තමන් කෙරෙහි පමණක් රැඳී නොසිටිය යුතුය.
- නියමය හා තීන්දුව සහතික කිරීම. නමුත් එය යහපත සේවීමේ දී වෙහෙසීම හා හේතු සාධක ක්‍රියාත්මක කිරීම අහෝසි නොකරයි.
- අභාග්‍යයන් පහළ වන විට කෝපාකාරීව, 'ලව්' යන පදයෙන් අර්ථවත් වන 'නම්' යැයි ප්‍රකාශ කිරීමේ තහනම හා උත්තරීතර අල්ලාහ්ගේ නියමයට හා තීන්දුවට පිටුපෑමේ තහනම.