- ප්‍රාණය සහිත දේ රූප ගත කිරීමේ තහනම; සැබැවින්ම එය දෙවියන්ට ආදේශ තැබීමේ මාධ්‍යයක් වේ.
- පිළිකුල් සහගත දෙයක් වී නම් එය අතින් ඉවත් කිරීමට බලය හෝ හැකියාව ඇතොත් එය ඉවත් කිරීම ආගමානුගත කරන ලද්දකි.
- අඥාන යුගයේ සළකුණු පෙන්වා දෙන පිළිරූ, ප්‍රතිමා සහ සොහොන් මත වන ඉදිකිරීම් වැනි සෑම දෙයක්ම ඉවත් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු වූහ.