- ඉස්ලාම් දහම කරුණාවේ දහමයි. අල්ලාහ්ට අවනත වීම හා මැවීම්වලට උපකාර කිරීම මත එහි සියලු කරුණු පදනම් වී ඇත.
- සර්වබලධාරී අල්ලාහ් තම කරුණා ගුණය තුළින් ගුණ ගායනා කරන්කි. ඔහු අපරමිත දයාන්විත, අසමසම කරුණාන්විතයාණන්ය. එමෙන්ම තම ගැත්තන් වෙත කරුණාව ලඟා කරවන්නාය.
- ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටයි. එවැවින් කරුණාවන්තයින්ට අල්ලාහ් කරුණාව දක්වනු ඇත.