- කරුණාව සෙසු මැවීම් සඳහා ද අපේක්ෂා කරනු ලබන්නකි. නමුත් මිනිසුන් ගැන මෙහි
- සඳහන් කරමින් ඔවුන්ගේ වැදගත් කම විශේෂයෙන් පවසා ඇත.
- අල්ලාහ් මහා කාරුණිකය. කරුණාවන්ත ඔහුගේ ගැත්තන්හට ආදරය කරයි. ප්‍රතිඵල පිහිටනුයේ අදාළ ක්‍රියා වර්ගයෙනි.
- මිනිසාට සෙත සැලසීම, ඔවුන්ට අත්වන හානිය වැළැක්වීම, ඔවුන් සමග යහපත් අයුරින් ගනුදෙනු කිරීම යනාදී කරුණු මිනිසාට කරුණාව දැක්වීම යන විෂයයට ඇතුළත් වේ.