- අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කිරීම සෑම යහපත් ක්‍රියාවකටම පදනම වන අතර යහපත් ක්‍රියාවන් සඳහා එය පොලඹවයි.
- දිවෙන් සිදුවන අනතුරුවලින් ප්‍රවේසම් වීම.
- ඉස්ලාම් ආගම ආදරයේ හා ත්‍යාගශීලීත්වයේ ආගමකි.
- මෙම කරුණු ඊමානයේ කොටස් අතරින් එකක් වන අතර ප්‍රශංසනීය විනයානුකූල කරුණු අතරින් ද වේ.
- ඕනෑවට වඩා කතා කිරීම පිළිකුල් සහගත හෝ තහනම් දෙයට හේතු විය හැකි අතර ආරක්ෂාව පවතින්නේ හොඳ දේ හැර වෙනත් දෑ කතා නොකිරීම තුළය.