- උත්තරීතර අල්ලාහ් තෘප්තියට පත්වන කටයුතුවල දී ජීවිතය යොදා ගැනීමට උනන්දු කරවීම.
- තම ගැත්තන් හට අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාද බොහෝය. ඔහු කවර ආශිර්වාදයක් මත සිටින්නේ ද ඒ ගැන ඔහුගෙන් මතු ප්‍රශ්ණ කරනු ඇත. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔහු ප්‍රිය කරන දෑහි ඔහු තැබිය යුතුය.