- කෝපය, කෝපට තුඩු දෙන සාධක යනාදිය ගැන ප්‍රවේසම් වීම. සැබැවින්ම කෝපය නපුරේ එකතුව වන අතර ඉන් වැළකී සිටීම යහපතේ එකතුවයි.
- අල්ලාහ් තහනම් කළ දැ කඩ කරන අවස්ථාවක ඇති වන ප්‍රශංසනීය කෝපය මෙන් අල්ලාහ් වෙනුවෙන් කෝප විය හැක.
- සවන් දෙන්නා එය දැනගෙන, එහි වැදගත්කම අවබෝධ කර ගන්නා තුරු අවශ්‍ය වූ විට කථාව යලි යලි පුනරාවර්තනය කිරීම.
- විද්වතාගෙන් උපදෙස් පැතීමේ මහිමය.