- එක සමානව මිස අධික ලෙස ප්‍රතිචාර දැක්වීමේ තහනම.
- අල්ලාහ් තම ගැත්තන්හට හිංසා කරන යමක් ඔවුනට නියෝග කළේ නැත.
- ප්‍රකාශයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අත්හැර දැමීමෙන් හෝ හිංසා කිරීමේ හා හිංසාවට ලක්වීමේ තහනම.
- ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටයි. කවරෙකු හිංසා පීඩා කරන්නේ ද අල්ලාහ් ද ඔහු හිංසා පීඩාවට ලක් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇති කරන්නේ ද අල්ලාහ් ද ඔහුට දුෂ්කරතා ඇති කරනු ඇත.
- ෂරියා නීතියේ එක් මූලධර්මයක් නම් “හිංසාව ඉවත් කරනු ලැබේ.” ෂරියා, හිංසාව අනුමත නොකරන අතර හිංසා කිරීම ප්‍රතික්ෂේප කරයි.