- ස්වර්ගටය පිවිසීම සඳහා උත්තරීතර අල්ලාහ් සමඟ බැඳෙන හේතු සාධක ඇත. ඒ අතරින් භක්තිය හා ශ්‍රද්ධාව එකකි. එමෙන්ම මිනිසුන් සමග බැඳෙන හේතු සාධක ද ඇත. ඒ අතරින් යහපත් සදාචාරය ද එකකි.
- දිව, එහි හිමිකරුට එමගින් බලපාන අනතුර. සැබැවින්ම එය අපා ගින්නට පිවිසීමේ හේතු සාධකයක් වනු ඇත.
- ආශාවන් හා අශීලාචාර දැයින් මිනිසාට ඇති අනතුර. සැබැවින්ම ඒවා අපා ගින්නට පිවිසීමට අධික ලෙස බලපාන සාධක වෙති.