- අවිනීත වචන හා අසභ්‍ය ක්‍රියාවන්ගෙන් වූ අශීලාචාර දැයින් ඉවත්වී සිටීම මුඃමින්වරයා සතු වගකීමකි.
- අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යහගුණවල පරිපූර්ණත්වය, එතුමාණන්ගෙන් යහ ක්‍රියා හා යහ වචන හැර වෙන කිසිවක් නිකුත් වූයේ නැත.
- යහ ගුණ තරඟ වදින භූමිකාවකි. කවරෙකු පෙරටු වන්නේ ද ඔහු දේවත්වය විශ්වාස කරන උදවිය අතර උතුම් මෙන්ම දේව විශ්වාසයෙන් පරිපූර්ණවත් තැනැත්තෙකි.