- සේද හා වර්ණ ගැන් වූ දීජාබ් වර්ගයේ සේද පිරිමි පාර්ශවය ඇඳ පැළඳීම තහනම් කිරීම. එය අඳින අය වෙත වූ දැඩි අවවාදය.
- සේද හා වර්ණ ගැන්වූ දීජාබ් වර්ගයේ සේද ඇඳීම කාන්තාවන්ට අවසර දීම.
- රන් හා රිදී පිඟන් හා භාජන වල ආහාරපාන ගැනීම පුරුෂ හා කාන්තා යන දෙපාර්ශවයටම තහනම් කිරීම.
- හුදෙයිෆා තුමා එය දැඩි සේ පිළිකුල් කර ඇත. සැබැවින්ම එතුමා වරක් නොව කිහිප වාරයක්ම රන් හා රිදී භාජන භාවිතයෙන් තමාව තහනම් කිරීම එයට හේතුවයි. නමුත් ඔහු එතැනින් නොනැවතුණි.