- මෙම පැහැදිලි කිරීම හා අවවාදය පිරිමින්ට පමණ ය. කාන්තාවන් වනාහි ඔවුන්ගේ මුළු ශරීරයම ආවරණය කිරීමට නියෝග කර ඇති බැවින් ඔවුන් මෙයින් ව්‍යතිරේක වනු ඇත.
- මිනිසකුගේ පහළ කොටස ආවරණය කරන සරම්, වේට්ටි, දිගු කලිසම් වැනි දෑ "ඉදාර්" යනුවෙන් හැඳින්වේ. ඒවාද හදීසයේ සඳහන් කර ඇති ශරීආ නිතිය තුළට ඇතුළත් වේ.