- අන් අය වෙනුවෙන් ඉටු කිරීමට නියම වූ අයිතීන් දැන හඳුනා ගැනීමටත් තමන් වෙත පැවරුණු රාජකාරීන් දැන හඳුනා ගැනීමටත් සහාබාවරුන් අතර තිබූ උනන්දුව.
- කාන්තාව වෙනුවෙන් වියදම් කිරීම, ඇඳුම් පැළඳුම් සැපයීම, නවාතැන් පහසුකම් සැළසීම ඇගේ ස්වාමිපුරුෂයා සතු වගකීමකි.
- ශාරීරික වශයෙන් හා මානසික වශයෙන් හෑල්ලුවට ලක් කිරීම තහනම් වේ.
- 'නුඹ නරක ගෝත්‍රයක කෙනෙකි' හෝ 'නුඹ නපුරු පවුලකින් පැවත එන්නෙකි' හෝ එවැනි දෑ පවසා සිටීම තහනම් කරන ලද පිළිකුල් සහගත කරුණුවලින් එකකි.