- මිනිස් ස්වභාවය සැළකිල්ලට ගනිමින්, දින තුනක් හෝ ඊට අඩු දින ගණනක් වෙන් වී සිටීමේ අනුමැතිය. එබැවින් දින තුනක් තුළ බාධක පහව යන පරිදි, එසේ වෙන්වී හැර යාමට සමාව දෙනු ලැබේ.
- සලාම් පැවසීමේ මහිමය. සැබැවින්ම එය සිත් තුළ ඇති දෑ ඉවත් කරන අතර එය ආදරයේ සංකේතය වේ.
- ඉස්ලාමය තම ප්‍රජාව අතර සහෝදරත්වය හා සෙනෙහස සම්බන්ධයෙන් උනන්දු වෙයි.