- ෂරීආ නීතියේ ආයාචනා හරහා අසාධාරණයට ලක් වූ තැනැත්තා සතු අයිතිය, ඔහු වෙනුවෙන් ඉල්ලා සිටීම නින්දාසහගත වාද කිරීම් තුළට ඇතුළත් වන්නේ නැත.
- තර්කය හා වාදය මුස්ලිම්වරුන් අතර භේද හා මත ගැටුම් ඇති කිරීමට හේතුවීම, දිවෙහි අනතුරු දායක දැයින් වන්නේය.
- තර්කය සත්‍යය තුළ පදනම්ව හා යහපත් ක්‍රමවේදයකින් වී නම්, එය ප්‍රශංසනීය තර්ක කිරීමකි. එය සත්‍යය ප්‍රතික්ෂේප කරන ව්‍යාජ දෑ සහතික කරන විට එය නින්දිත වනු ය. එසේ නැතහොත් එයට කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැති වූ විටෙකය.