- උත්තරීතර අල්ලාහ් යමක් සැඟවූ පසු එම පාපය ප්‍රසිද්ධියට පත් කිරීමේ අප්‍රසන්නභාවය.
- පාපය ප්‍රසිද්ධියට පත් කිරීමෙහි දේව විශ්වාසීන් අතර අශීලාචාරකම් පැතිර යනු ඇත.
- අල්ලාහ් කවරෙකුගේ පාපයක් මෙලොවෙහි වසන් කළේ ද මතුලොවෙහි ද එය වසන් කරනු ඇත. මෙය උත්තරීතර අල්ලාහ් තම ගැත්තන්හට දක්වන දයාවේ විශාලත්වයයි.
- පාපයෙන් පීඩිතව සිටින කවරෙකු වුව ද, ඔහු එය වසන් කර අල්ලාහ් වෙත පසුතැවිලි විය යුතු ය.
- කළ වැරැද්ද හෙළි කිරීමට සිතන, එමගින් සමාව අහිමි කර ගන්නා පාපය ප්‍රසිද්ධියට පත් කරන්නාගේ පාපයේ බරපතලකම.