/ “කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

“කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මසේ වාර්තා කරන ලදී. “කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

මිනිසුන් අතර කලහකම් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඔවුන් අතර ප්‍රකාශ හුවමාරු කරමින් කටයුතු කරන කෙළම් පවසන්නා, ස්වරගයට පිවිසීමට නොහැකි වෙයි. එතුළින් ඔහු දඬුවමට සුදුස්සෙකු බවට පත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

Hadeeth benefits

  1. ඔ්පාදූප කීම මහා පාපයකි.
  2. කේළම් කීමෙන් පුද්ගලයින් අතර හා සමාජ අතර අර්බුධ හා හිංසා සිදු වන බැවින් එය තහනම් කර තිබීම.