- නරක සිතුවිලි එහි සළකුණු මතු වන තැනැත්තාට හානියක් සිදු නො කරන අතර, දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ වගකීම වනුයේ බුද්ධිමත් හා ප්‍රඥාවන්ත වී නපුරු හා දුරාචාර මිනිසුන්ට නොරැවටී සිටීමයි.
- ඉන් අදහස් කරන්නේ සිතු තුළ ඇති වන සැකයෙහි අඛණ්ඩව සිටීම පිළිබඳ අනතුරු ඇඟවීම ය. එනමුත් සිත තුළ ඇති වන සැකයෙහි අඛණ්ඩව නොසිටීම සම්බන්ධයෙන් වග කිව යුතු නොවේ.
- ඔත්තු බැලීම, ඊර්ෂ්‍යාව වැනි මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් අතර අසමගිය සහ විරසකයට හේතුවන කාරණා තහනම් කිරීම.
- මුස්ලිම්වරයෙකුට උපදෙස් දීමේ සහ සෙනෙහසින් සහෝදරයෙකු ලෙස සැලකීමේ ආඥාව.