- හදීසය මෙහි දී ප්‍රමුඛතාවය දක්වා ඇත්තේ මවටය. පසුව පියාටය. පසුව සමීප ඥාතීන් හා අනෙකුත් ඥාතීන්ටය. එය සමීපවීමේ තරම අනුව පිහිටනු ඇත.
- දෙමව්පියන්ගේ නිලය, විශේෂයෙන්ම මවගේ ස්ථානය පැහැදිලි කිරීම.
- මෙම හදීසයේ මවට උපකාර කිරීම සම්බන්ධයෙන් තුන්වරක් පවසා ඇත. එය ඇගේ දරුවන් කෙරෙහි ඇය දක්වන ඇගේ කාර්යභාරය ඉමහත් වන බැවිනි. එමෙන්ම ඇය බලවත් සේ වෙහෙස හා දුෂ්කරතා දරාගෙන තම දරුවා කුසේ උසුලාගෙන, පසුව ප්‍රසූත කර, පසුව ඔහුට කිරි දීම හේතුවෙනි. මවගෙන් පසුව ඔහුව හදාවඩා ගැනීමේ දී හවුල් වනුයේ පියා ය.