- ආගමික වශයෙන් ඥාතී සම්බන්ධකම් පැවැත්වීම යනු: ඔබව ඉවත් කළ තැනැත්තන් සමග සම්බන්ධකම් පැවැත්වීම, ඔබට අපරාධයක් කළ තැනැත්තන්ට ඔබ සමාව දීම, ඔබේ අයිතිය තහනම් කළ තැනැත්තන්ට පිරිනැමීම ය. යම් ප්‍රතිලාභයක් හෝ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් ඥාතී සම්බන්ධකම් පවතින්නේ නැත.
- මුදලින් උපකාර කිරීම, ප්‍රාර්ථනා කිරීම, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම යනාදියෙන් ඔබට හැකි දෑ ඔවුනට ලැබෙන්නට සැලැස්වීමෙන් හා ඔවුනට අත්වුණු පීඩාවක් ඉවත් කළ හැකි නම් එය ඔවුන්ගෙන් ඉවත් කිරීමෙන් ඥාතී සම්බන්ධකම් සුරැකිය යුතුය.