- ගිවිසගත් අයකු, ඉස්ලාමීය රාජ්‍යය තුළ වෙසෙන මුස්ලිම් නොවන අයකු, දෙවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ආරක්ෂාව පතමින් පැමිණි අයකු යන අය ඝාතනය කිරීමේ තහනම. සැබැවින්ම එය මහා පාපයකි.
- ගිවිසගත් අය යනු: තම ප්‍රදේශයේ පදිංචි වීමටත් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් නොකරන බවටත් ඔවුන් ද ඔහුට එරෙහිව සටන් නොකරන බවටත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් ගිවිසුමක් ලබා ගත් තැනැත්තාය. දිම්මී යනු: මුස්ලිම්වරුන්ගේ නිවහන තුළ වාසය කර බදු ගෙවන තැනැත්තාය. මුස්තඃමින් යනු නියමිත කාලයකට ආරක්ෂාවක් හා ගිවිසුමක් ඇතිව මුස්ලිම්වරුන්ගේ නිවහනට පිවිසුනු තැනැත්තාය.
- මුස්ලිම් නොවන අය සමග ඇති කර ගත් ගිවිසුම් කඩ කිරීම ගැන අවවාදය.