- ඇත්තෙන්ම මහා පාපයන් මේ හත තුළ පමණක් සීමා වී නැත. විශේෂයෙන්ම මෙම හත සඳහන් කර ඇත්තේ එහි ඇති බරපතලකම හා භයානකකම හේතුවෙනි.
- ඝාතනයකට මරණීය දඬුවම පිරිනැමීම මෙන්ම දහමින් පිට ගොස් ද්‍රෝහිකම් කිරීම හා විවාහ වීමෙන් පසු කාම අපචාරයේ යෙදීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි සාධාරණ හේතුවක් වූ විටෙක ආත්මයක් නැසීමට අවසරය ඇත. එය ක්‍රියාත්මක කරනුයේ ආගමික නීතිපති විසිනි.