- අල්ලාහ්ගේ ආගම සන්නිවේදනය කිරීම ගැන උනන්දු කරවීම. තමන් මතක තබා ගත්, වටහා ගත් දෑ සුළුවෙන් වුව ද එය ඉටු කිරීම පුද්ගලයා සතු වගකීමකි.
- නිවැරදි ස්වරූපයෙන් අල්ලාහ් නැමදීමටත් ඔහුගේ ආගම සන්නිවේදනය කිරීමටත් හැකි වන පරිදි ආගමික දැනුම සෙවීමේ අනිවාර්යභාවය.
- දැඩි අවවාදවලට හසුවීමෙන් ආරක්ෂා වන පරිදි කවර හදීසයක් වුව ද එය වාර්තා කිරීමට හෝ දන්වා සිටීමට පෙර එහි නිවැරදි භාවය ගැන සහතික කර ගැනීමේ අනිවාර්යයභාවය.
- බොරු කීමෙහි නොවැටෙන සේ කතාවේ අවංකකම සහ ප්‍රකාශයේ ප්‍රවේශම්භාවය ගැන දිරි ගැන්වීම. විශේෂයෙන්ම සර්වබලධාරී අල්ලාහ්ගේ නීතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී පිළිපැදිය යුතු වේ.