- මිනිසුන් සමඟ දැහැමි ලෙස කටයුතු කිරීම, ඔවුනට සමාව දීම, ඔවුන් අතර සිටින දුෂ්කරතා ඇත්තන්ගෙන් නොසලකා හැරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සාර්ථකත්වයට අතිමහත් හේතුවන්ය.
- ජනයා සමග යහපත් අයුරින් කටයුතු කිරීම, අල්ලාහ් වෙනුවෙන් අවංක ව කටයුතු කිරීම හා ඔහුගේ කරුණාව අපේක්ෂා කිරීම යනාදිය පාපයන් සමාව ලැබීමේ හේතු සාධක අතරින් වන්නෝය.